වසර 26කට පසු හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු නියෝජනය අවසන් වී තිබේ.
1994 දී නිහාල් ගලප්පත්ති මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර ඉන්පසු පැවති 2000, 2001, 2004, 2010, 2015 යන මැතිවරණ වලදී ඔහු පාර්ලිමේන්තුවට අඛණ්ඩව තේරී පත් විය.
එහෙත් මෙවර මැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ජනතා විමුක්ති පෙරමුණ මුල් වූ ජාතික ජන බලවේගයට අසුනක් ලබා ගැනීමට නොහැකි විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...