මැතිවරණ කොමසාරිස්වරයා විසින් රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර ඇති අතර පොදු ජන එක්සත් පෙරමුණ ඡන්ද 446,668 ක් හෙවත් 68.86% ක ප්‍රතිශතයක් ලබා ගනිමින් පොදු ජන එක්සත් පෙරමුණ ජය තහවුරු කර ගැනීමට සමත්ව ඇත. එක්සත් ජාතික පක්ෂය හතරවන ස්ථානයට ඇද දමමින් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ 2.72%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි.සමගි බලවේගය ඡන්ද 155,759 ලබා ගනිමින් දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ 24.01%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි.
| පක්ෂය | ලබාගත් ඡන්ද ගණන | ප්‍රතිශතය |
| පොදුජන එක්සත් පෙරමුණ | 446,668 | 68.86% |
| සමගි ජනබලවේගය | 155,759 | 24.01% |
| ජාතික ජන බලවේගය | 17,611 | 2.72% |
| එක්සත් ජාතික පක්ෂය | 12,349 | 1.90% |
| අපේ ජනබල පක්ෂය | 3,944 | 0.61% |
වලංගු ඡන්ද සංඛ්‍යාව 648,614 95.51 %
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 30,489 4.49 %
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 679,103 77.38 %
සමස්ත ඡන්ද සංඛ්‍යාව 877,582
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...