2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දැනට ප්‍රකාශිත නිල ඡන්ද ප්‍රතිඵලවලට අනුව මේ වනවිටත් ආසන 100ක් හිමිකර ගැනීමට සමත් වී තිබේ.
ආසන 113ක් හිමිකරගත් පක්ෂයක් විසින් පාර්ලිමේන්තුවේ බහුතරය සම්පූර්ණ කරනු ලබයි.
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය හිමිවන්නේ ආසන 150ක් හිමිකරගන්නා දේශපාලන පක්ෂයට ය.
ඒ් අනුව මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවට ඉතා ආසන්න වෙමින් සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...