දේශීය පුවත්

මැතිවරණ කොමසාරිස්වරයා විසින් නුවර එලිය දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර ඇති අතර පොදු ජන එක්සත් පෙරමුණ ඡන්ද 230,389 ක් හෙවත් 54.47% ක  ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත්ව තිබේ.සමගි ජනබලවේගය ඡන්ද 132,008ක් හෙවත් 31.21%ක ප්‍රතිශතයක් ලබාගෙන දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර ස්වාධීන කණ්ඩායම් අංක 10 විසින් එක්සත් ජාතික පක්ෂය පරදවා ඇත. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය බොහෝ සේ පහතට වැටී ඇත.

පක්ෂය ලබාගත් ඡන්ද ගණන ප්‍රතිශතය
 පොදුජන එක්සත් පෙරමුණ 230,389 54.47%
සමගි ජනබලවේගය 132,008 31.21%
ස්වාධීන කණ්ඩායම් අංක 10 17,107 4.04%
එක්සත් ජාතික පක්ෂය 12,974 3.07%
වෙනත් පක්ෂ 125,305 61.79%

 

වලංගු ඡන්ද සංඛ්‍යාව               422,977   90.96%

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව   42,048      9.04 %

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව           465,025   80.49 %

සමස්ත ඡන්ද සංඛ්‍යාව              577,717



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More