නිළ නොවන වාර්තා වලට අනුව කර්නල් රත්නප්‍රිය බන්දු මහතා වන්නි දිස්ත්‍රික්කයේ ජනයා විසින් පාර්ලිමේන්තුවට තෝරා පත් කර යැවීමට තරම් කෘතවේදී ඇති බව වාර්තා වේ.
ඉකුත් සමයේ රත්නප්‍රිය මහතා දමිල ජනතාවගේ විශ්වාසය ඉතා ඉහළින්ම දිනාගෙන සිටි අයෙකු ලෙස ප්‍රකටය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...