මාතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී අසුන් 7න් 6ක්ම දිනා ගැනීමට පොදු ජන එක්සත් පෙරමුණ සමත්ව ඇති අතර සමගි ජන බලවේගය එක් අසුනක් පමණක් දිනා ගැනීමට සමත්ව ඇත. එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ සමගි ජන බලවේගය එකදු අසුනක් හෝ දිනා ගෙන නැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...