මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල වලට අනුව පොදු ජන එක්සත් පෙරමුණට ඡන්ද 1,427,930 ක් හෙවත් 67.73% ක ප්‍රතිශතයක් හිමිව ඇති අතර සමගි ජන බලවේගයට ඡන්ද 407,934 ක් හෙවත් 19.35 %ක ප්‍රතිශතයක් හිමිව තිබේ.
ජාතික ජන බලවේගයට 101,371 ක් හෙවත් 4.81 %ක ප්‍රතිශතයක් ලැබී ඇත.ඉළංකෛ තමිළ් අරසු කච්චි පක්ෂය ඡන්ද 43,569 ක් හෙවත් 2.07 %ක ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත්ව ඇත.
එක්සත් ජාතික පක්ෂය 43,405ක් හෙවත් 2.06% ක ප්‍රතිශතයක් ලබා පස් වෙනි ස්ථානයට පත්ව තිබේ.ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය තුළ එක්සත් ජාතික පක්ෂය මෙතෙක් ලබා ඇති දැවැන්තම පරාජය බව මෙය බව දේශපාලන විශ්ලේශකයන්ගේ මතය වී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...