දේශීය පුවත්

මැතිවරණ කොමසාරිස්වරයා විසින් මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර ඇති අතර පොදු ජන එක්සත් පෙරමුණ ඡන්ද 352,217 ක් හෙවත් 73.63%ක  ප්‍රතිශතයක් ලබාගෙන ඇත.

පක්ෂය ලබාගත් ඡන්ද ගණන ප්‍රතිශතය
 පොදුජන එක්සත් පෙරමුණ 352,217 73.63%
සමගි ජනබලවේගය 72,740 15.21%
 ජාතික ජන බලවේගය 37,136 7.76
එක්සත් ජාතික පක්ෂ 7,631 1.60%
වෙනත් පක්ෂ 8,655 1.81%
     

 

වලංගු ඡන්ද සංඛ්‍යාව              478,379    95.49 %

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව   22,578      4.51 %

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව           500,957   75.95 %

සමස්ත ඡන්ද සංඛ්‍යාව              659,587



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More