මැතිවරණ කොමසාරිස්වරයා විසින් ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර ඇති අතර පොදු ජන එක්සත් පෙරමුණ ඡන්ද 430,334 ක් හෙවත් 70.54%ක ප්‍රතිශතයක් ලබාගෙන ඇත.
පක්ෂය | ලබාගත් ඡන්ද ගණන | ප්‍රතිශතය |
පොදුජන එක්සත් පෙරමුණ | 430,334 | 70.54% |
සමගි ජනබලවේගය | 115,456 | 18.93% |
ජාතික ජන බලවේගය | 29,963 | 4.91% |
එක්සත් ජාතික පක්ෂ | 18,968 | 3.11% |
වෙනත් පක්ෂ | 15,331 | 2.51% |
වලංගු ඡන්ද සංඛ්‍යාව 610,052 94.46 %
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 35,751 5.54 %
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 645,803 74.43 %
සමස්ත ඡන්ද සංඛ්‍යාව 867,709
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...