කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ගනිමින් පවතින අතර අප වෙත ලැබෙමින් පවතින ආරංචි මාර්ග වලට අනුව විමල් වීරවංශ මහතා සහ සරත් වීරසේකර මහතා අතර මනාප “කරට කර” පවතින බව කියවේ.
කොළඹ දිස්ත්‍රික්කයේ සමහර ආසනවල විමල් වීරවංශ මහතා ඉදිරියෙන් සිටින බව වාර්තා වන අතර සමහර ආසන වල සරත් වීරසේකර මහතා ඉදිරියෙන් සිටින බව කියවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...