දේශීය පුවත්

මේ වන විට මැතිවරණ කොමසාරිස්වරයා නිකුත් කර ඇති යාපනය දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිඵල වලට අනුව ඉළංකෛ තමිල් අරසු කච්චි පක්ෂය ඡන්ද 12,046 ක් හෙවත් 31.33%ක ප්‍රතිශතයක් ලබාගෙන ඇති අතර දෙවැනි ස්ථානය ලබාගත් ඊ.පී.ඩී.පී පක්ෂය ඡන්ද 11,914 හෙවත් 30.99%ක ප්‍රතිශතයක් ලබාගෙන ඇත.

තුන්වෙනි ස්ථානයට පැමිණ තිබෙන සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රසය ඡන්ද 6,018 ක් හෙවත් 15.65%ක ප්‍රතිශතයක් ලබාගෙන ඇත.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්ද 2,546ක් හෙවත් 6.62%ක ප්‍රතිශතයක් පමණක් ලබාගෙන ඇත.

වෙනත් පක්ෂ ඡන්ද 36,846ක් හෙවත් 95.84%ක ප්‍රතිශතයක් පමණක් ලබාගැනීම විශේෂත්වයකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More