දේශීය පුවත්

මේ වන විට මැතිවරණ කොමසාරිස්වරයා නිකුත් කර ඇති ගාල්ල දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිඵල වලට අනුව පොදුජන එක්සත් පෙරමුණ ඡන්ද 120209ක් ලබාගනිමින් සමස්ත ප්‍රකාශිත ඡන්දවලින් 66.08%ක ප්‍රතිශතයක් ලබාගෙන ඇති අතර දෙවැනි ස්ථානය ලබාගත් සමගි ජනබලවේගය ඡන්ද 38157ක් හෙවත් 20.98%ක ප්‍රතිශතයක් ලබාගෙන ඇත.

තුන්වෙනි ස්ථානයට පැමිණ තිබෙන ජාතික ජන බලවේගය ඡන්ද 11071 ක් හෙවත් 6.09%ක ප්‍රතිශතයක් ලබාගෙන ඇත.එක්සත් ජාතික පක්ෂය හතරවෙනි ස්ථානයට පත් වෙමින් ඡන්ද 7903ක් හෙවත් 4.34%ක ප්‍රතිශතයක් පමණක් ලබාගෙන ඇත.

වෙනත් පක්ෂ ඡන්ද 4567ක් හෙවත් 2.01%ක ප්‍රතිශතයක් පමණක් ලබාගෙන ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More