දේශීය පුවත්

සමඟි ජන බලවේගයේ වන්නි දිස්ත්‍රික් අපේක්ෂක රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරා වන රිෆ්කාන් බදියුදීන් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයෙන් ඉවත් කිරීමට මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් අද(06) කටයුතුකරන ලදී.

ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ නියෝජිතයකු ලෙස රිෆ්කාන් බදියුදීන් මහතා වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලට පැමිණ තිබූ අතර එහිදී අංක 21 ගණන් කිරීමේ මධ්‍යස්ථානයට නියෝජිතයකු ඇතුල්වී තිබුණි.

ඔහු එහි රැදී සිටියදී මුව ආවරණයක් නොපැළදීම නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අවවාද කිරීමේදී රිෆ්කාන් බදියුදීන් මහතා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අතර බහින්බස්වීමක් ඇතිවිය.

අනතුරුව එහි රාජකාරීකළ පොලිස් නිලධාරීන්ට සිද්ධිය දැනුම් දී රිෆ්කාන් බදියුදීන් මහතා ගණන් කිරීමේ පරීශ්‍රයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More