යුරෝපා සංගමය විසින් කොටි සංවිධානය තහනම් කර ඇත.
කොටි සංවිධානය ඇතුළු තවත් ත‍්‍රස්ත සංවිධාන 20 ක් යුරෝපා සංගමයේ අලූත්ම තහනම් නාම ලේඛනයට ඇතුළත් කර තිබේ.
මෙයට පෙර යුරෝපා මානව හිමිකම් අධිකරණය විසින් කොටි සංවිධානයට පනවා තිබූ තහනම ඉවත් කර තිබුණි.
මෙම තහනම යටතේ යුරෝපයේ රටවල් 30 කට එය බලපැවැත්වේ.
මේ අතර කොටි තහනම ඉවත් කරන ලෙස රටින් පිටත ඊළාම් ආණ්ඩුව නමැති කොටි හිතවාදී සංවිධානය බි‍්‍රතාන්‍ය අධිකරණයෙන් කළ ඉල්ලීම ගැන මෙතෙක් තීන්දුවක් ලබාදී නැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...