පාස්කු දා ප‍්‍රහාරයට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගත් අන්තවාදීන් නිදහස් කර ගැනීම සඳහා ඇමනෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය නිල නොවන රහස් පරීක්‍ෂකවරියක් පත්කර ඇත.
ඇයට පැවරී ඇති රාජකාරිය නම් ත‍්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගත් අන්තවාදීන් කවුදැයි සොයා බලා එම අන්තවාදීන් නිදහස්කර ගැනීමට පරීක්‍ෂණ වාර්තා සකස් කිරීමයි.
මෙලෙස පත්කර ඇති නිල නොවන රහස් පරීක්‍ෂකවරිය රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරිනියක් වේ.
ඇය සිය මුල්ම පරීක්‍ෂණ වාර්තාව ඇමනෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය වෙත යොමුකර ඇත්තේ අත්අඩංගුවට පත් හිටපු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන්ගේ ඥාතියකු ගැනය.
ඇය තම වාර්තාවෙන් එම ඥාතියා නිවැරදිකරුවකු ලෙස දක්වා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...