දේශීය පුවත්

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය දැමීමේ ප්‍රතිශතය 71% දක්වා අඩු වී ඇත. කුරුණැගල වැනි දිස්ත්‍රික්ක වල එය 65% දක්වා අඩු වී ඇත.

විවිධ පාර්ශව ඊට අදාළව විවිධ හේතු සහ මත ඉදිරිපත් කරති. එවැනි එක් මතයකට අනුව කුරුණැගල ප්‍රතිශතය බෙහෙවින් අඩු වන්නේ බුවනෙකබාහු රාජ මණ්ඩපය ලෙස සැලකෙන පුරාවස්තු විනාශය පිළිබඳව නීතිමය පියවර නොගැනීම නිසාය.

කෙසේ වෙතත් 2015 ජනාධිපතිවරණයේ ඡන්දය දැමූ ප්‍රතිශතය 81% වන විට 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේ එම ප්‍රතිශතය 77% දක්වා 4% කින් අඩු විය.

නමුත් 2019 ජනාධිපතිවරණයේදි 83% ක් වූ ඡන්දය දැමීමේ ප්‍රතිශතය 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී 71% ක් දක්වා 12% කින් අඩුවීම විශේෂ තත්වයකි. ඊට අදාළ පැහැදිලි කිරීම් විශාල පරාසයක පවතින බව ලංකා ලීඩ් වෙත අදහස් දක්වන පිරිස් අනුව පැහැදිළි වේ.

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More