දේශීය පුවත්

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වැනි පාර්ලිමේන්තුවට සභිකයන් පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද පෙරවරුවේ ආරම්භ වී මීට සුළු මොහොතකට පෙර අවසන් විය.

මැතිවරණ දිස්ත්‍රික්ක 22 ක් සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 20 ක් සහ ස්වාධීන කණ්ඩායම් 34 කින් අපේක්ෂකයින් 7452 දෙනෙකු මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටියි.

මේවනවිට විවිධ පාර්ශව විසින් මැතිවරණ ප්‍රතිඵල නිකුත්කිරීමට පෙර විශ්ලේෂණ ඉදිරිපත් කරන අතර අප වෙත ලැබී ඇති එවැනි විස්ලේෂණයක් මෙසේ ඉදිරිපත් කරමු.

මෙය හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ස්ථිරපදිංචි කොළඹ රජයේ ආයතනයක කළමනාකරණ ශ්‍රේණියේ රැකියාවක නියුතු මිරාජ් කීර්ති මහතාගේ පුරෝකථනයකි. ඔහුගේ (දුරකතන අංකය 0714273508 වන අතර ඊමේල් ලිපිනයkeerthigm@gmail.com) ලෙසද දක්වා ඇත.

අලුත්ම ඡන්ද.pdf by Prasad Nilanka on Scribd

විශ්ලේෂණ ප්‍රතිඵල ලේඛනයට මෙතැනින් පිවිසෙන්න



One thought on “මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More