දේශීය පුවත්

මංගල සමරවීර අළුත් වැඩක!

August 4, 2020 10:13 am | Lanka Lead News

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බළවේගය පක්ෂයේ මැතිවරණ අපේක්ෂකත්වයෙන් පසුගියදා ඉවත් වූ මංගල සමරවීර මහතා ප්‍රකාශ කර සිටියේ තමා දේශපාලනයෙන් සමුගන්නා බවයි. එසේම සමහර නිළ නොවන වාර්තා වලින් ප්‍රකාශ වූයේ මංගල සමරවීර මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ තනතුරක් ලැබීමට නියමිත බවයි.

එහෙත් දිගු නිහැඬියාවකින් පසු කරලියට පැමිණෙන මංගල සමරවීර මහතා පක්ෂ දේශපාලනයෙන් තොරව සියළුම තරුණ තරුණියන් ඒකාරාශි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ප්‍රකාශයට පත් කර ඇති බව මාධ්‍යය වාර්තා කර සිටී.”සෑබෑ දේශප්‍රේමියෝ”ලෙස නම් කර ඇති ඔහුගේ සංවිධානයට ප්‍රභල ද්ශපාලඥයන්ගෙන් ආශිර්වාද ලැබෙන බවද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විශ්ලේෂකයන් පවසා සිටින්නේ මංගල සමරවීර මහතා එළඹෙන පාර්ලිමේන්තුව රට ගොඩනගන දිශාවට මෙහෙයවන බව තේරුම් ගෙන ඇති බටහිර බලවේග එම තත්වය අවුල් කිරීම පිණිස “දේශප්‍රේමී”ලේබලය භාවිතා කිරීමේ අසාර්ථක උත්සාහයක යෙදෙන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More