ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය හෙට (04) පෙරවරු 08.00ට ආරම්භ කරන බව මැතිවරණ කොමිසම පවසයි.
එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ පරිශ්‍ර 71ක සිට ඡන්ද පෙට්ටි නිකුත් කිරීම සිදුකරන බවය.
ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් ද ඡන්ද පෙට්ටි සමඟ අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත වාර්තා කරන අතර ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරින් දෙදෙනෙකු යොදවා තිබේ.
අද සහ හෙට (04) ඡන්ද මධ්‍යස්ථාන විෂබීජහරණයට පියවර ගෙන ඇති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...