දේශීය පුවත්

ස්වයං නිරෝධායනයට ලක්වන්නන් ඡන්දය දෙන්න පැමිණිය යුතු වේලාව මෙන්න.

ස්වයං නිරෝධායනයට පක්වන්නන්ට ඡන්ද දෙන්න පැයක්.

නිරෝධායන මධ්‍යස්ථාන තුළ දීන 14 ක් නිරෝධායනයට ලක්වී, තවදුරටත් නිවෙස් තුළ දින 14ක ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයන් සඳහා මෙවර මහ මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් හිමි වේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ ඔවුන්ට පස්වරු 4 සිට පස්වරු 5 දක්වා පැයක පමණ කාලයක් ඒ සඳහා අවස්ථාව හිමි වන බවය.

කෙසේ නමුත්, නිරෝධායන මධ්‍යස්ථානවලදී ඡන්දය ප්‍රකාශ කිරීමක් සිදුනොවන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More