දෘෂ්‍යාබාධිත ඡන්ද දායකයින්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විශේෂ ක්‍රමයක් හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.
ඒ තම රහස්‍යභාවය රැකෙන ආකාරයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙසට ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත සංගමය මැතිවරණ කොමිසමෙන් කළ ඉල්ලීමකට අනුවය.
එමෙන්ම, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් ලබාගෙන නොමැති ඡන්ද දායකයන්ට ඒවා ලබා ගැනීම සඳහා හෙට (04) සහ අනිද්දා (05) දිනයන්වල තැපැල් කාර්යාල විවෘතව පවතින බව තැපැල් දෙපාර්තමේන්තුව දන්වයි.
නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ තම ප්‍රදේශයේ තැපැල් කාර්යාල වෙත ගොස් සිය අනන්‍යතාවය තහවුරු කර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගැනීමේ හැකියාව පවතින බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...