ශ්රී ලංකා පොදුජන පෙරමුණින් ඉදිරි මහ මැතිවරණයට තරග කරනු ලබන ශ‍්‍ර‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් මන්ත‍්‍රීවරු දෙදෙනකු ලබා දීමට ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සංධානයේ විධායක කමිටුව තීරණය කර ඇත.
ඒ අනුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස සහ හිටපු උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් යන මහත්වරුන්ට ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුර ලබා දීමට යෝජනා කර තිබේ.
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සෑම දිස්ති‍්‍රක්කයකින්ම එක් මන්ත‍්‍රී ධුරයක් ලබා ගැනීම අරමුණ බවද එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයකු පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...