හෙරොයින් මත්ද්‍රව්‍ය බෙල්ලේ ගැටගසා වැලිකඩ බන්ධනාගාරය තුළට යැවීමට සූදානම් කර සිටි බළලෙකු අද (01) සොයාෙගෙන තිබේ.
බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව මෙම බළලාව අල්ලා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත් වී තිබේ.
එහිදී බළලාගේ බෙල්ලේ ගැට ගසා තිබු හෙරොයින් ග්‍රෑම් 1.7ක්, සිම්පත් 2ක් හා මෙමරි කාඩ් පතක් සොයාගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...