එක්සත් ජාතික පක්ෂය මෙවර මැතිවරණ පරාජයත් සමඟ පවත්නා තත්ත්වයට වඩා සිය දහස් ගුණයකින් කඩාවැටෙන බව ජාතික ජනබලවේගයේ අපේක්ෂක කේ ඩී ලාල්කාන්ත මහතා පවසයි.
මහනුවර හාරිස්පත්තුව පැවති ජන හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියාසිටියේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ එජාපය ගැන කළකිරී සිටින සියලු දෙනා සමගිජන බලනේගය සමග එක්වන ලෙසයි.
ලෝකයේ දැවැන්තම ප්‍රතිශක්තිකරණ එන්නත් නිෂ්පාදනාගාරය වන ඉන්දියාවේ සේරම් ආයතනය [Serum Institute of India (SII)] හදිසියේ ගිනි ගෙන ගින්...
මහා සංඝරත්නය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් අවධාරණය කර සිටින්නේ ජාතිවාදී පදනමින් පොලිස් සේවයට සේවයට සහ අධිකර...
මේ වනවිට ඉන්දිය ගොවි ජනයා ගෙනයන අරගලයට සහයෝගය පළකරන ඒකාබද්ධ විරෝධතාවක් 19 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ගොවි අරගල ව්‍යාපාරය, වාමාං...