දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂය මෙවර මැතිවරණ පරාජයත් සමඟ පවත්නා තත්ත්වයට වඩා සිය දහස් ගුණයකින් කඩාවැටෙන බව ජාතික ජනබලවේගයේ අපේක්ෂක කේ ඩී ලාල්කාන්ත මහතා පවසයි.

මහනුවර හාරිස්පත්තුව පැවති ජන හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියාසිටියේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ එජාපය ගැන කළකිරී සිටින සියලු  දෙනා සමගිජන බලනේගය සමග එක්වන ලෙසයි.

 

 

 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ – වෛද්‍ය අනිල් ජාසිංහ පරිසර අමාත්‍යාංශයට

නව කැබිනට් අමාත්‍යාංශ 25ක් සඳහා ලේකම්වරු පත්කර තිබේ. ඔවුන්ගේ පත්වීම් ලිපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (13) පස්වරුවේ ...


Read More

ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් චීනයට ගිය 23 දෙනෙකුට කොරෝනා : ගුවන් ගමන් සති 04කට අත්හිටුවයි

පසුගිය අගෝස්තු 07 වනදා කොළඹ සිට චීනයේ ෂැංහයි ගුවන්තොටුපළ බලා ගිය ශ්‍රී ලංකන් ගුවන් යානයේ මගීන් අතරින් කොරෝනා රෝගීන් 23 දෙනෙකු වාර්...


Read More

19 අහෝසි කිරීමක් නෑ, තාවකාලික වෙනස්කම් කිහිපයක් දැනට කරගන්න වෙයි – වාසුත් ලනුව ගිලියි

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමක් මේ මොහොතේ සිදු නොකෙරෙනු ඇති බවත් තාවකාලික වෙනස්කම් කිහිපයක් පමණක් සිදුකෙ...


Read More