විදේශ පුවත්

සයනයිඞ් කරල් බෙල්ලේ දමා කොටි බෝම්බකාරියන් ලෙස ද්‍රවිඩ තරුණියන් පුහුණු කළ ඇඩෙලා බාලසිංහම් බි‍්‍රතාන්‍ය තුළ සුපිරි ජීවිතයක් ගත කිරීමට ඉඩ ලැබී ඇත්තේ කෙසේදැයි නේස්බි සාමිවරයා බි‍්‍රතාන්‍ය සාමි මන්තී‍්‍ර මණ්ඩලයේදී ප‍්‍රශ්න කර ඇත.

ළමා සෙබළියන් මරාගෙන මැරෙන ප‍්‍රහාරවලට යෙදවීම නිසා ඇය යුද අපරාධකාරියක් බවද හෙතෙම කියා සිටියේය.

නේස්බි සාමිවරයා කළ මෙම ප‍්‍රකාශය ගැන සාමි මණ්ඩලයේ සිටි කොටි හිතවාදීන් කිසිදු ප‍්‍රතිචාරයක් දැක්වූයේ නැත.

එසේම බි‍්‍රතාන්‍ය තුළ කි‍්‍රයාත්මක වන රටින් පිටත ඊළාම් ආණ්ඩුව යනු කොටි හිතවාදී සංවිධානයක් බව පැවසූ නේස්බි සාමිවරයා බි‍්‍රතාන්‍ය රජය පැනවූ කොටි තහනම ඉවත් කර ගැනීම සඳහා එම සංවිධානය අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇතැයි ද හෙළි කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More