විදේශ පුවත්

වැඩිහිටියන්ට වඩා වයස අවුරුදු 5 ට අඩු ළමුන් තුළ කොරෝනා සක්‍රීය බව ඇමරිකාව කියයි.

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ හතර ලක්ෂ හැත්තෑ හත් දහස් හාරසිය දහනවයක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව ද එය ලක්ෂ හැත්තෑ එය දහස් හත්සිය අනූ හතක් ලෙස දැක්වේ.

එමෙන්ම වැඩිහිටි පුද්ගලයින්ට වඩා වයස අවුරුදු පහට අඩු ළමයින් තුළ කොරෝනා වෛරසය සක්‍රීයව පවතින බව ඇමරිකානු වෛද්‍ය සංගමය මඟින් නිකුත් කළ නවතම අධ්‍යයන වාර්තාවකින් අනාවරණය කර තිබේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ – වෛද්‍ය අනිල් ජාසිංහ පරිසර අමාත්‍යාංශයට

නව කැබිනට් අමාත්‍යාංශ 25ක් සඳහා ලේකම්වරු පත්කර තිබේ. ඔවුන්ගේ පත්වීම් ලිපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (13) පස්වරුවේ ...


Read More

ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් චීනයට ගිය 23 දෙනෙකුට කොරෝනා : ගුවන් ගමන් සති 04කට අත්හිටුවයි

පසුගිය අගෝස්තු 07 වනදා කොළඹ සිට චීනයේ ෂැංහයි ගුවන්තොටුපළ බලා ගිය ශ්‍රී ලංකන් ගුවන් යානයේ මගීන් අතරින් කොරෝනා රෝගීන් 23 දෙනෙකු වාර්...


Read More

19 අහෝසි කිරීමක් නෑ, තාවකාලික වෙනස්කම් කිහිපයක් දැනට කරගන්න වෙයි – වාසුත් ලනුව ගිලියි

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමක් මේ මොහොතේ සිදු නොකෙරෙනු ඇති බවත් තාවකාලික වෙනස්කම් කිහිපයක් පමණක් සිදුකෙ...


Read More