මුහුණු පොතෙන්

පෘථිවියෙන් පිටත වෙනත් ග්‍රහලොවක පියාසර කරන පළමු කුඩා ප්‍රමාණයේ හෙලිකොප්ටරය නාසා ආයතනය විසින් නිෂ්පාදනය කර ඇත.

‘ඉන්ජෙනුයිට්’ (අක්ෂතාව) යනුවෙන් නම්කර ඇති රාත්තල් 4ක (කිලෝග්‍රෑම් 1.8) බරින් යුත් මෙම හෙලිකොප්ටරය අඟහරු ග්‍රහයා වෙත නුදුරු අනාගතයේදීම පිටත් කර හැරීමට නියමිතය.

නාසා ආයතනය සැලසුම් කර ඇත්තේ අඟහරුගේ තුනී වායුගෝලය උපයෝගි කරගනිමින් මෙම හෙලිකොප්ටරය පහසුවෙන් පියාසර කරවීමටය.

කෙසේ වෙතත් රතු ග්‍රහලෝකයේ වායුගෝල තත්ත්වය මත එය පහසුවෙන් ඉදිරියට ගමන් කරවීම එතරම් පහසු නොවන බව නාසා ආයතනය පවසයි.

බීබීසී ලෝක සේවයේ විද්‍යා වාර්තාකාරිනී ලෝරා ෆොස්ටර් මෙම කුඩා රොබෝ හෙලිකොප්ටරය පිළිබඳව අනාවරණය කරමින් සඳහන් කර ඇත්තේ ඉන්ජෙනුයි අභ්‍යවකාශ ගවේෂණයේ අනාගතය වෙනස් කරනු ඇති බවයි.

NASA's Aeronautics Experts Help Prepare Ingenuity to Fly on Mars ...



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More