මුහුණු පොතෙන්

එදිනෙදා කාර්යාල හෝ ව්‍යාපාරික ස්ථාන වලට අත්‍යවශ්‍යම දෙයක් ලෙස Google සැලකිය හැකියි. Google සමාගමට දිනකට Websites 1000 ක් පමණ එකතු වනවා. මෙයින් අපට අවශ්‍ය දේ පමණක් සොයා ගැනීමට මෙම Google Search අපට බොහෝ සෙයින් උපකාරී වනවා.

මෙයින් අපට Google සේවාව ලබා ගැනීමේදී අපට අත්‍යවශ්‍යම Google Tips කිහිපයක් මෙයින් දැක්වේ.

  • අප Google සේවාව ලබා ගැනීමේදී අපට අවශ්‍ය සහ Download කර ගැනීමට අවශ්‍ය Images, Document (PDF,Power Point) වැනි අත්‍යවශ්‍ය Files බාගත කර ගැනීම සහ අවශ්‍ය නම් ඒවායින් තොරතුරු ගැනීමටත්, අපට එය ලේසියන්ම සොයා ගැනීමටත් මෙය උපකාරී වනවා. සාමාන්‍යයෙන් අප Google හි යමක් යමක් සොයන විට බොහෝ Website අතරින් එය සොයා ගැනීමට සිදුවේ. මෙයින් Google හි යමක් ලේසියෙන් සොයා ගැනීමටත් නැරඹීමටත් හැකිවේ.

 

  • 1. පළමු පියවර වශයෙන් filetype: ලෙස ටයිප් කර ඔබට අවශ්‍ය pdf,doc ලෙස ටයිප් කරන්න.

 

 

  • 2. දෙවන පියවරරේදී ඔබ ටයිප් කර සොයන ලද්ද මේ ලෙස දිස්වේ.
  1. මෙහි රතු කොටුව ඇතුළත තිබෙන්නේ ඔබ ඉහත ටයිප් කළ pdf යන සංකේතයයි.

 

 

  • 3. මෙහි ඇති Headline එකක් උඩ Click කළ විට එය ලේසියෙන්ම  බාගතකර ගත හැකිය.

 

  • අපට බොහෝ විට එදිනෙදා පරිඝනකය භාවිතා කිරීමේදී English වචන සිංහලයට පරිවර්තනය කර ගැනීමට අවශ්‍ය වනවා. ඒ නිසා අපට මෙයින් ලේසියෙන්ම වචන පරිවර්තනය කර ගත හැකිය.

 

 

  • 1. පළමු පියවර ලෙස Google හි coconut in sinhala ලෙස ටයිප් කර විට පහත දැක්වෙන ලෙස පිටුවක් දැක ගත හැකි වේ.

 

 

  • 2. මෙහි ඇති speakers දෙක මඟින් අපට එම වචනය උච්ඡාරනය කරන ආකාරය සොයා ගත හැකිය.

 

 

  • Google හි Image එකක් තෝරා ගෙන එහි විස්තර සොයා ගැනීම පාසල් ළමුන්ට ඉතා බෙහෙවින්ම වැදගත් වේ. එය කළ හැක්කේ පහත ආකාරයටය. මෙයින් පින්තූරයක් තෝරා ගත් විට එය ගැන තොරතුරු සහ වෙනත් පින්තූර අපට ලේසියෙන්ම ලබා ගත හැකිය.

 

  • 1. පළමු පියවර ලෙස ඔබ Google හි පින්තූරයක් තෝරා ගන්නා විට එහි උඩ දී ඇති Camera icon එක click කර තිබේද?

 

 

  • 2. එය click කළ විට ඔබට මේ ආකාරයෙන් දිස්වේ.

 

 

  • 3. මෙහි Upload an image යන්න උඩ click කළ විට ඔබට අවශ්‍ය ඔබගේ පරිඝනකයේ තිබෙන පින්තූරයක් එයට Upload කිරීමට හැකියාව ලැබේ.

 

 

  • 4. ඔබ පින්තුරයක් තෝරා ගත් පසු එම රූපය තවත් කොහේහරි තිබේද, එම රූපය කුමක්ද සහ එයට සම්බන්ධ සියලු තොරතුරු ඔබට දැනගන්නට ලැබේ.

 

  • මීළඟට ඔබගේ පරිඝනකයේ ඝනකයක් නැතහොත් Calculator එකක් නැතිනම් ඔබට Google හි 4+4 හෝ කැමති සංඛාවක් මේ ලෙස ටයිප් කිරීමෙන් ඔබට Google Calculator  වෙත පිවිසිය හැකිය.

 

 

  • 1. මෙයින් ඔබට අවශ්‍ය ගණන් ලේසියෙන් සහ ක්‍රමානුකූලව සාදා ගත හැකි වේ.

 

  • මීළඟට ඔබගේ දුරකථනයේ හෝ පරිඝනකයේ වේලාව වැරදි නම් අපට Google වෙතින් අප රටේ හෝ වෙන රටක වේලාව දැන ගැනීමට හැකියාව පවතී.

   

 

ඔබ මෙයින් යම් දෙයක් ඉගෙන ගත්තා නම් අනෙක් අයටත් මෙය Shear කරන්න. තවත් Google Tips සමඟින් නැවත හමුවෙමු.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More