විදේශ පුවත්

ලන්ඩන් නුවර බලගතු කොටි ඩයස්පෝරාවේ දැඩි විරෝධය නොතකා බි‍්‍රතාන්‍ය රජය නව ත‍්‍රස්ත මර්දන පනත සම්මත කර ඇත.

කොරෝනා වසංගතය යටතේ මෙම ත‍්‍රස්ත මර්දන පනත රහසිගතව කෙටුම්පත් කර ඇතැයි චෝදනා එල්ල වී තිබේ.

බි‍්‍රතාන්‍යයේ නව ත‍්‍රස්ත මර්දන පනත යටතේ ත‍්‍රස්තවාදී සංවිධාන රැසක් තහනමට ලක් වී ඇත.

බි‍්‍රතාන්‍යය තුළ කොටි සංවිධානය තහනම් වී ඇතත් එම තහනම නිසි ලෙස කි‍්‍රයාත්මක කිරීමට රජය කටයුතු කර නැත.

ඉදිරියේදී බි‍්‍රතාන්‍ය තුළ සිදුවිය හැකි ත‍්‍රස්ත ක‍්‍රියා වැළැක්වීම සඳහා නව ත‍්‍රස්ත මර්දන පනත එළිදක්වා තිබේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ – වෛද්‍ය අනිල් ජාසිංහ පරිසර අමාත්‍යාංශයට

නව කැබිනට් අමාත්‍යාංශ 25ක් සඳහා ලේකම්වරු පත්කර තිබේ. ඔවුන්ගේ පත්වීම් ලිපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (13) පස්වරුවේ ...


Read More

ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් චීනයට ගිය 23 දෙනෙකුට කොරෝනා : ගුවන් ගමන් සති 04කට අත්හිටුවයි

පසුගිය අගෝස්තු 07 වනදා කොළඹ සිට චීනයේ ෂැංහයි ගුවන්තොටුපළ බලා ගිය ශ්‍රී ලංකන් ගුවන් යානයේ මගීන් අතරින් කොරෝනා රෝගීන් 23 දෙනෙකු වාර්...


Read More

19 අහෝසි කිරීමක් නෑ, තාවකාලික වෙනස්කම් කිහිපයක් දැනට කරගන්න වෙයි – වාසුත් ලනුව ගිලියි

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමක් මේ මොහොතේ සිදු නොකෙරෙනු ඇති බවත් තාවකාලික වෙනස්කම් කිහිපයක් පමණක් සිදුකෙ...


Read More