මුහුණු පොතෙන්

ඔබේම මෝටර් රථයේ වාඩි වී රෝලර් කෝස්ටරයක් පැදවීමේ අත්දැකීමක් විඳීමට ඔබට අවශ්‍ය නම් ජපානයේ එෂිමා ඔහාෂි (Eshima Ohashi bridge) ඒ සඳහා කදිම ස්ථානයයි. කොයි තරම් දක්ෂ රියදුරකු වුනත් මේ පාලම උඩින් තමන්ගේ රථය පදවන කෙට අනිවාර්යෙන්ම සුළු හෝ තිගැස්මක් ඇති වෙන එක සාමාන්‍යයි.

  • මැට්සු සහ සකයිමිනාටෝ නගර සම්බන්ධ කරන ඒෂිමා ඔහාෂි පාලමේ දිග කිලෝමීටර් 1.7 ක් හා පළල මීටර් 11.3 කි.

Famous Japanese Bridge, Eshima Ohashi, Boasts Dizzying Roller ...

  • එය ලොව තුන්වන විශාලතම දෘඩ රාමු පාලමයි.

Incredibly Steep Bridge in Japan Looks Like a Thrilling Roller ...

  • බොහෝ දෙනෙක්ට දුර සිට බලන විට මේ පාලම තරණය කිරීමට පුළුවන් කියලා කොහෙත්ම හිතෙන්නේ නැහැ.

If You Have a Fear of Bridges, You Need to Go To Japan - The ...

  • මෙහි ගමන් කරන විට මෝටර් රථය ලිස්සා ගොස් පහළට ඇද හැලෙන බවක් පෙනෙනවා. ඒ වගේම මේ පාලමට යටින් ඉතා උස නැවු ද ගමන් කරයි.

Eshima Ohashi Bridge | ZEKKEI Japan

  • බිහිසුණු පෙනුමක් තිබුණද, එෂිමා ඔහාෂි පාලම සැබැවින්ම ආරක්ෂිතයි. ඇත්ත වශයෙන්ම, මේ සියල්ලම පින්තූරයකින් බලන විට බියජනක ආකාරයෙන් පෙනුනද වෙනත් කෝණයකින් බැලූ  විට එය පෙනෙන්නේ සාපේක්ෂව තද බෑවුමකින් යුත් සාමාන්‍ය පාලමක් ආකාරයටයි.

松江市側から - Picture of Eshima Ohashi Bridge, Sakaiminato ...

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More