මුහුණු පොතෙන්

ඔබේම මෝටර් රථයේ වාඩි වී රෝලර් කෝස්ටරයක් පැදවීමේ අත්දැකීමක් විඳීමට ඔබට අවශ්‍ය නම් ජපානයේ එෂිමා ඔහාෂි (Eshima Ohashi bridge) ඒ සඳහා කදිම ස්ථානයයි. කොයි තරම් දක්ෂ රියදුරකු වුනත් මේ පාලම උඩින් තමන්ගේ රථය පදවන කෙට අනිවාර්යෙන්ම සුළු හෝ තිගැස්මක් ඇති වෙන එක සාමාන්‍යයි.

  • මැට්සු සහ සකයිමිනාටෝ නගර සම්බන්ධ කරන ඒෂිමා ඔහාෂි පාලමේ දිග කිලෝමීටර් 1.7 ක් හා පළල මීටර් 11.3 කි.

Famous Japanese Bridge, Eshima Ohashi, Boasts Dizzying Roller ...

  • එය ලොව තුන්වන විශාලතම දෘඩ රාමු පාලමයි.

Incredibly Steep Bridge in Japan Looks Like a Thrilling Roller ...

  • බොහෝ දෙනෙක්ට දුර සිට බලන විට මේ පාලම තරණය කිරීමට පුළුවන් කියලා කොහෙත්ම හිතෙන්නේ නැහැ.

If You Have a Fear of Bridges, You Need to Go To Japan - The ...

  • මෙහි ගමන් කරන විට මෝටර් රථය ලිස්සා ගොස් පහළට ඇද හැලෙන බවක් පෙනෙනවා. ඒ වගේම මේ පාලමට යටින් ඉතා උස නැවු ද ගමන් කරයි.

Eshima Ohashi Bridge | ZEKKEI Japan

  • බිහිසුණු පෙනුමක් තිබුණද, එෂිමා ඔහාෂි පාලම සැබැවින්ම ආරක්ෂිතයි. ඇත්ත වශයෙන්ම, මේ සියල්ලම පින්තූරයකින් බලන විට බියජනක ආකාරයෙන් පෙනුනද වෙනත් කෝණයකින් බැලූ  විට එය පෙනෙන්නේ සාපේක්ෂව තද බෑවුමකින් යුත් සාමාන්‍ය පාලමක් ආකාරයටයි.

松江市側から - Picture of Eshima Ohashi Bridge, Sakaiminato ...

 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ – වෛද්‍ය අනිල් ජාසිංහ පරිසර අමාත්‍යාංශයට

නව කැබිනට් අමාත්‍යාංශ 25ක් සඳහා ලේකම්වරු පත්කර තිබේ. ඔවුන්ගේ පත්වීම් ලිපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (13) පස්වරුවේ ...


Read More

ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් චීනයට ගිය 23 දෙනෙකුට කොරෝනා : ගුවන් ගමන් සති 04කට අත්හිටුවයි

පසුගිය අගෝස්තු 07 වනදා කොළඹ සිට චීනයේ ෂැංහයි ගුවන්තොටුපළ බලා ගිය ශ්‍රී ලංකන් ගුවන් යානයේ මගීන් අතරින් කොරෝනා රෝගීන් 23 දෙනෙකු වාර්...


Read More

19 අහෝසි කිරීමක් නෑ, තාවකාලික වෙනස්කම් කිහිපයක් දැනට කරගන්න වෙයි – වාසුත් ලනුව ගිලියි

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමක් මේ මොහොතේ සිදු නොකෙරෙනු ඇති බවත් තාවකාලික වෙනස්කම් කිහිපයක් පමණක් සිදුකෙ...


Read More