දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ නැගෙනහිර පළාත් සභා හිටපු මන්ත්‍රීවරයෙකු හා පළාත් පාලන ආයතන නියෝජිතයින් පහළොස් දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්ව තිබේ.
ත්‍රිකුණාමලයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම පිරිස කියා සිටියේ ජනාධිපතිතුමා හා අගමැතිතුමා රට ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළට තමන් මෙසේ සහාය ලබා දීමට තීරණය කළ බවයි.
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු, උප සභාපතිවරයෙකු, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හත්දෙනෙකු, හිටපු ප්‍රාදේශීය සභාපතිවරු දෙදෙනෙකු හා හිටපු විපක්ෂ නායකවරුන් දෙදෙනෙකු මෙම පිරිසට ඇතුළත්ය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...