කොවිඩ්-19 වසංගතය උත්සන්නවීම හේතුවෙන් සංචරණ සීමා ක්‍රියාත්මක වූ රාජංගනය ප්‍රදේශයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද (29) දිනයේදී සිදු කිරීමට නියමිතව තිබේ.
එම ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් 420දෙනෙකු අද සිය තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත බව අනුරාධපුර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ආර්. එම්. වන්නිනායක මහතා පැවසීය.
මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා දීම අදින් අවසන් කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.
ඒ මහතා සඳහන් කළේ නිල ඡන්ද පත්‍රිකාවලින් 98% ක් පමණ මේ වන විට බෙදා හැර අවසන් බවයි.
කෙසේ වෙතත් මෙතෙක් නිල ඡන්ද පත්‍රිකා නොලැබුණු පුද්ගලයින් වේනම් ඔවුන්ට සිය ඡන්ද පත්‍රිකාව තමන් අයත් ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් ලබා ගත හැකි බව තැපැල්පතිවරයා වැඩිදුරටත් දැනුම් දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...