මෙරට ආර්ථිකයේ මුදල් පරිහරණය නැවතත් ආරම්භ කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂ රජයකට පමණක් බව එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු මේ අදහස් පළ කළේ මැද කොළඹ ප්‍රදේශයේදී පැවති ජනහමුවකදීය.
රටට ඩොලර් මිලියන 7,000ක විදේශ විනිමය අහිමිව ගොස් ඇති බවත් එය යළි ලබා ගත නොහැකි බවත් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
“අපිට පිටින් ආධාර උපකාර ගන්නට තියෙනවා. මේ ආණ්ඩුවට ඒක කරන්නට බැරිවෙලා තියෙනවා. පාකිස්තානය ඇතුළු රටවල් කිහිපයක් මේ ආධාර උපකාරය ගත් බව“ ඒ මහතා පැවසීය.
“අනෙක් රටවල් ගත්ත මේ ආධාරය ලංකාවට ලැබුණේ නැහැ. අපි තවත් දුක් විදිනවා. කවුරුත් අපිව සහතික කරන්නේ නැහැ. එහෙත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු ගැන කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැති බව“ රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...