දේශීය පුවත්

ඉදිරි දිනවලදී විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා සදහන් කරන්නේ මේ දිනවල පවතින අධික විදුලි ඉල්ලුම හා ජල විදුලි නිෂ්පාදනය සීඝ‍්‍රයෙන් පහත වැටීම නිසා මෙම තත්වය ඇතිව තිබෙන බවයි.

මේ අතර ජල විදුලිය නිපදවන ප‍්‍රධාන ජලාශ හයේ ජල මට්ටම 50% දක්වා අඩු වී ඇති බවත් ජල විදුලිය නිපදවීම තව දුරටත් අභියෝගයක් වී ඇති බවත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය සදහන් කරයි.

මේ වන විට ජල විදුලි නිඹ්පාදනය සමස්ථ විදුලි ඉල්ලුමෙන් 15% තෙක් පහත වැටී ඇති බවත් අමාත්‍යංශය පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More