දේශීය පුවත්

නව බදු සංශෝධන මගින් ජනතාව මත දැරිය නොහැකි බදු බරක් පටවා ඇති බව හිටපු මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි.

මේ සියල්ල සිදු කර ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උවමනාව අනුව බවත් ඔහු පෙන්වා දෙයි.

ජනතාවට සහන දිය යුතු මොහොතක තව දුරටත් බදු පැනවීම විසදුමක් නොවන බවද සදහන් කරන ඔහු ජනතාවාදී රජයකින් ජනතාව මීට වඩා වෙනසක් බලාපොරොත්තු වූ බවද සදහන් කරයි.

නව බදු සංශෝධන සම්බන්දයෙන් මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More