ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් සහ නිලධාරීන් 200දෙනකු පමණ කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කිරීමට කටයුතු කර ඇත.
වැලිකඩ බන්ධනාගාර ආසාදිතයාගේ ආශ‍්‍රිතයෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි හෙලි වීම නිසා මෙම පියවර ගෙන ඇත.
අදාළ රැදවියා ගාල්ල බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරයට ගෙන ආ අයෙකු හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
එමෙන්ම ඔහුට ආශ්‍රිත වූ වැලිකඩ බන්ධනාගාර රෝහල් කාර්ය මණ්ඩලය ද කොරෝනා පරීක්ෂණයට ලක් කර කර ඇත.
කන්දකාඩු මධ්‍යස්ථානයෙන් වාර්තා වූ වාර්තා වූ ආසාදිතයාට වැලිකඩ බන්ධනාගාරයේදී ආශ්‍රිතයකු වීමෙන් ඔහුට වෛරසය ආසාදනය වී තිබින.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...