දේශීය පුවත්

එක් වැඩි ඡන්දයකින් කොළඹ නගර සභාවේ පාලන බලය පිහිටවුවද එක්සත් ජාතික පක්‍ෂයේ නගරාධිපතිනී රෝසි සේනානායකට සිය බලය පවත්වාගෙන යාම අර්බුදකාරී තත්වයට පත්ව ඇති බව වාර්තා වෙයි.

දෙමල ප‍්‍රගතිශීලී සන්ධානයේ නායක ඇමති මනෝ ගනේෂන් මහතා පවසන්නේ නගර සභාවේ බලය පවත්වාගෙන යාමට නම් තම පක්‍ෂයේ මන්ත‍්‍රිවරුන් දස දෙනාගේ සහය එජාපයට අවශ්‍යව ඇති බවයි.

නමුත් මේ දක්වා ඒ ගැන සාකච්චා කර නැති බවත් ඉදිරි අයවැයේදී එක් මන්ත්‍රීවරයකුගේ සහය නොලැබුණහොත් නගරාධිපතිනියගේ ධුරය අහෝසි වනු ඇති බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මේ දක්වා එජාපය ඒ සම්බන්දයෙන් කිසිදු සාකච්චාවක් තමන් සමග සිදු නොකිරීම ගැන කණගාටුවෙන් සිටින බවද ඔහු වැඩිදුරටත් කියා සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More