විශ්ව විද්‍යාල සහ අධ්‍යාපන ආයතන තුල පවත්වන ඇතැම් උත්සව හේතුවෙන් නැවත කෝවිඩ් පොකුරක් ඇති විය හැකි බවට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවයි.
එම සංගමය පෙන්වා දෙන්නේ විශ්ව විද්‍යාල කිහිපයක අවසන් වසරේ විභාග අවසන් වීමෙන් පසු විවිධ උත්සව පවත්වා ඇති බවයි. මෙහිදී සෞඛ්‍ය අංශ මගින් ලබා දී ඇති උපදෙස් ක්‍රියාත්මක නොවන බවත් එය අවදානම් තත්වයක් බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසයි.
එමෙන්ම අදාල උත්සව සඳහා සමාජ ක්‍රියාකාරින් ඇතුලුව පරිබාහිර පුද්ගලයින්ද සහභාගි කරවා ගැනිම තුල විශ්ව විද්‍යාල තුලින් කොරෝනා ව්‍යාප්තියක් ඇති විය හැකි බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...