ගෙවුණු වසර 20 තුළ සංස්කෘතික ඇමතිවරුන් 14 දෙනෙකු සිට ඇති බව අනාවරණය වේ.
ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති බෞද්ධ උපදේශන සභා රැස්වීමේදීය. සෑම මසකම තුන්වෙනි සතියේදී මෙම රැස්වීම පැවැත්වේ.
එහිදී මෙම හෙළිදරව්ව කර තිබෙන්නෙ පූජ්‍ය වෙඩරුවේ උපාලි අනුනාහිමියන් විසිනි. ඒ අනුව සෑම වර්ෂ එකහමාරකටම වරක් සංස්කෘතික අමාත්‍යවරයා වෙනස් වී ඇති බවද උන්වහන්සේ එහිදී පෙන්වා දී තිබේ.
2000 සිට මේ දක්වා මැතිවරණ 05ක් පවත්වා ඇති අතර ඉන් ආණ්ඩු 07ක් නිර්මාණය වී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...