රූපවාහිනී රියැලිටි වැඩසටහන්වලට සම්බන්ධ වූ දරුවන් රැසක් අපයෝජනයට ලක් කළැයි කියන පුද්ගලයකු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ කොල්ලුපිටිය පොලිසිය එක්ව අද (26) අත්අඩංගුවට ගෙන ඇත.
රූපවාහිනී පසුතල නිර්මාණකරුවකු යැයි කියන මෙම පුද්ගලයා දිගු කලක් තිස්සේ මෙම අපයෝජන ක්‍රියාවලියේ නිරතව සිට ඇති බවට තොරතුරු ලැබී ඇතැයි එම පොලිස් නිලධාරියා කීය.
අපයෝජනයට ලක් වුණැයි සැක කෙරෙන දරුවන් අතර ළමා නළුවන් සිටින්නේ යැයි ද, අපයෝජන ක්‍රියා වීඩියෝ දර්ශන හැටියට නිර්මාණය කර ඇතැයි ද ඔහු කීය.
සැකකරුගෙන් හෙළි වූ කරුණු ඔස්සේ වැඩිදුර විමර්ශන සිදුකරන්නේ යැයි ද එම නිලධාරියා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...