පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ සිදුවු දේශපාලන පළිගැනීම් අමතක කළ නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක උදිත ලොකුබණ්ඩාර මහතාගේ ජය තාහවුරු කිරිමේ ජන හමුවක් හාලිඇල ඇටම්පිටිය ප්‍රදේශයේ ඊයේ (24) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සන්විධානය කර තිබුණි.
එහිදී අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය. එම ජනහමුවට එක්ව සිටි හිටපු කථානායක වී.ජ.මු ලොකුබණ්ඩාර මහතා ජනහමුව අමතන අවස්ථාවේ පැමිණ සිටි පිරිසකගෙන් විරෝධය එල්ල විය. රැළියට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් වුණේ ඉන් ටික වේලාවකට පසුවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...