දේශීය පුවත්

පසුගිය මාර්තු මාසයේදී සමස්ථ රටටම හෙරෙන් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මඟින් උප්පැන්න සහතිකයේ ජාතිය යන්නට ශ්‍රී ලාංකික ලෙස පොදු අනන්‍යතාවයක් ඇති කොට සිංහලයා ජාතියක් නොව ජනවර්ගයක් බවට තහවුරු කෙරෙන ලෙස සංශෝධන උප්පැන්න සහතිකයට ඇතුලත් කිරීමට පසුගිය යහපාලන රජය විසින් කටයුතු කරන ලදී.

එම ක්‍රියාමාර්ගය නිවැරදි බව ජනාධිපති නීතිඥ අලිසබ්රි මහතා සඳහන් කළ බව යම් වෙබ් අඩවි විසින් වාර්තා කොට ඇත. එය සත්‍යයක් නම් අනාගතයේදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වන ඔහු කාගේ න්‍යාය පත්‍රයක් වෙනුවෙන් පෙනී සිටිනවාද යන්න සැක සහිත බව දේශපාලන විචාරකයෝ පවසති.

එම අදාළ ගැසට් පත්‍රය පහතින් –

 

 



One thought on “පුහුල් හොරා කරෙන් දැනේ උප්පැන්නෙන් ජාතිය ඉවත් කිරීමේ මංගලගේ කුමන්ත්‍රණය නිවැරදි බව ජනාධිපති නීතිඥ අලියබ්රි කියයි”

  1. ගෝඨාභයට නඩු දැමීමට නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දීම පිටුපස ඉන්නෙ සබ්‍රි සහ මුස්තාපා . අල් ටකියාවෙ පදේට තමා නීතිපතියෙ කලු සුද්දො නටන්නෙ. ගෝඨාභයට නඩු දාන්න උපදෙස් දෙන ගමන් ගෝඨාභය වෙනුවෙන් පෙනී ඉන්නෙත් මේ ගොයියලම තමා. සරත් ෆොන්සේකට නඩු දාපුවෙලාවෙ පෙනී ඉදපු රොමේෂ් සිල්ව ගෝඨාභය වෙනුවෙනුත් පෙනී හිටියෙ මේ ගේම් එක නිසා. රටේ සිංහලයන් වෙනුවෙන් පෙනී ඉන්න අය තෝරාගෙන ලස්සනට ගේම දෙන්න අල් ටකියාවයි….කලු සුද්දොයි දන්නව. මේ ඒ ගේමෙ කොටසක්…

Leave a Reply to Neela Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More