කොරෝනා අවදානම හේතුවෙන් ස්වයං නිරෝධායනයට ලක්ව සිටින පුද්ගලයින් සඳහා මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරිමට වෙනම දිනයක් ලබා දී තිඛේ.
මැතිවරණ කොමිසම සඳහන් කළේ ස්වයං නිරෝධායනයට ලක්ව ඇති පුද්ගලයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා ලබන 31 වනදා ඡන්දය ප්‍රකාශ කිරිමට අවස්ථාව සළසා දී ඇති බවයි.
එමෙන්ම නිරෝධායනයට ලක්ව නිරෝධායන මධ්‍යස්ථාන තුල රැදී සිටින පුද්ගලයින්ට ද එදින සිය ඡන්දය ප්‍රකාශ කිරිමට අවස්ථාව සළසා දී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...