රුවන්වැල්ල, ඉඹුලාගල ප්‍රදේශයේ නිවසක පවත්වා ගෙන ගිය ගිනි අවි නිෂ්පාදන කම්හලක් වැටලීමට පොලිස් සංවිධානාත්මක අපරාධ විමර්ෂන අංශය සමත් වී ඇත.
ගිනි අවි නිෂ්පාදන කම්හල වටලන අවස්ථාවේ එහි සිටි සැකකරුවෙකු සමග ගිනි අවි රැසක් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම ආයුධ නිෂ්පාදන කම්හලෙන් ගිනි අවි නිපදවා දිවයිනේ විවිධ ප්‍රදේශවලට අපරාධ සදහා ප්‍රවාහනය කර ඇති බවයි මුලික විමර්ශන වලින් හෙළිවී ඇත්තේ.
ගිනි අවි නිෂ්පාදන කම්හල සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ ක්‍රියාත්මකයි.



ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...