ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍ය පාලනය වෙනුවට ෆෙඩරල් පාලන ක්‍රමයක් ස්ථාපිත කළයුතු බව දෙමළ ජාතික සන්ධානය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් අවධාරණය කර තිබේ. ඔවුන් උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුම ලෙස යෝජනා කරන්නේ එක්සත් ශ්‍රී ලංකාවක් තුළ ෆෙඩරල් විසඳුමකි.
උතුරේ හමුදා කටයුතු සීමා කිරීම, යුද්ධයේ අවසන් භාගයේ සිදුවීම් ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් කිරීම, උතුරු නැගෙනහිර ප්‍රදේශවල අන්‍යාගමික ස්ථාන ඉදි නොකිරීම වැනි ප්‍රතිපත්ති සමුදායක්ද ඔවුන් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් සඳහන් කර තිබේ.
ඔවුන්ගේ මෙම ප්‍රතිපත්ති පසුගිය රජය යටතේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා පත්කළ ව්‍යවස්ථා සම්පාදන කමිටුවටද ඉදිරිපත් කළ නමුත් මෙම යෝජනා එහිදීත් පිළිගැනීමට ලක්වූයේ නැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...