දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහමැතිවරණය ජයග්‍රහණය කළහොත් නව රජයේ අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේදී අමාත්‍ය තනතුරු තුනක් හිස්ව තැබෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

ඊට හේතුව ඉදිරියේදී රජයට සහාය දීමට යම් යම් දේශපාලන කණ්ඩායම් ඉදිරිපත් වුවහොත් එම කණ්ඩායම් සඳහාද අමාත්‍ය ධුර පිරිනැමීමට සිදුවන නිසාය.

කෙසේ වෙතත් පත් කෙරෙන කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුවම පත්කෙරෙන අතර විශේෂය වන්නේ රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂය කාර්යය පැවරීමයි. එසේම එකම විෂයකට අදාළ එහෙත් දැනට අමාත්‍යංශ ගණනාවක විසිර ගොස් ඇති කැබිනට් විෂයන් සංයුක්ත කොට නව අමාත්‍යංශ ගණනාවක් නිර්මාණය කෙරේ.

ප්‍රාදේශීය සංවර්ධන, කෘෂි අංශය දියුණු කිරීම, ජල සම්පාදනය, අපනයන කෘෂිකර්මය දියුණු කිරීම වැනි කටයුතු සඳහා ඉදිරි රජයේ ප්‍රමුඛතාව ලබාදීම පිණිස ජනාධිපතිවරයා දැනටමත් සැලසුමක් සකස්කර ඇතැයිද සඳහන් වෙයි.

Deshaya



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More