දේශීය පුවත්

ජාතික සංවිධාන නියෝජනය කරමින් පුවත්පත් වලට ලිපියක් යොමු කරන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ සජිත් ප්‍රේමදාස මහතා ජාතිවාදී බළල් අතක් බවට අගමැතිවරයා විසින් කරන ලද ප්‍රකාශය නිවරදි බවය.

ඒ අතර ඔහු තව දුරටත් සඳහන් කරන්නේ 19 වැනි සංශෝධනය නැවත සංශෝධනය කිරීමේ මුවාවෙන් 13 වැනි සංශෝධනයේ අඩ ගැලවීමට විපක්ෂය ආණ්ඩුවට සහාය දිය හැකි බවය.

ජේ.ආර් ජයවර්ධන මහතා මහතා විසින් 13ට බාධක පනවමින් දමා ඇති ව්‍යවස්ථා අඩ 19 වැනි සංශෝධනය නිවැරදි කිරීමේ මුවාවෙන් ගලවා දැමුවහොත් බෙදුම්වාදීන්ට උවමනා දේ ඉටුවන බවට හේතු සාධක සහිතව එම ලිපිය මගින් කරුණු දක්වා ඇත.

සම්පූර්ණ ලිපියට පහතින් පිවිසෙන්න –

ජාතිවාදී බළල් අත් ගැන අගමැති ප්‍රකාශය

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More