ජාතික ආරක්‍ෂාවට බලපාන ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයෙන් තෙල් ටැංකි 20 ක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ලබාගැනීම සඳහා ඉන්දියාව සමග සාකච්ඡුා කිරීමට රජයට සිදුවී ඇත. මෙම තෙල් ටැංකි සංකීර්ණය ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව එක්ව ඒකාබද්ධව මෙහෙයවීම ඉන්දියාවේ අරමුණ වී තිබේ.
2003 වසරේදී ත‍්‍රිකුණාමල තෙල් ටැංකි ඉන්දියාවට සහ ශ‍්‍රී ලංකාවට එක්ව මෙහෙයවීමට ගිවිසුමක් ද අත්සන් කර ඇත. ඉන්ධන ගබඩා 101 කින් යුත් තෙල් ටැංකි සංකීර්ණයෙන් භාවිත කළ හැක්කේ තෙල් ටැංකි 99 ක් පමණකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...