දේශීය පුවත්

වෛද්‍ය සභාව විසින් හදිස්සියේ ගනු ලැබූ තීන්දුවක් මඟින් රුසියාවේ පිළිගත් විශ්ව විද්‍යාල 03 ක පිළිගැනීම අහෝසි කොට ඇත. ඒ අතරට ලෝකයේ ඉතා විශාල පිළිගැනීමකට ලක් වී ඇති ලුලුම්බා විශ්ව විද්‍යාලය ඇතුලත් වීම පිළිබඳ විද්වතුන් මවිතය පළකරති.

ලංකා ලීඩ් වෙත කථා කළ විශේෂඥ වෛද්‍යවරයෙකු පවසන්නේ ඒ නිසා මේවන විට ශ්‍රී ලංකාවේ සිසුන්ට වෛද්‍ය උපාධිය සඳහා ලැබී ඇති ශිෂ්‍යත්ව 20 ක් පමණ අවලංගු විය හැකි බවය.

කිහිප දෙනෙකු විසින් ගනු ලබන අත්තනෝමතික තීන්දු මඟින් මුළු රටටම අසාධාරණයක් සහ අපකීර්තියක් සිදුවන බවට ඔහු චෝදනා කරයි.

නම සඳහන් කිරීමට අකමැති වූ එම වෛද්‍යවරයා තවදුරටත් සඳහන් කරන්නේ එවැනි අදබාල තීන්දු නිසා වෛද‍්‍ය සභාවට එරෙහිව පවරනු ලැබූ මානව හිමිකම් නඩු 06 කින් ඔවුන් පරාජය වී ඇති බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More