පාස්කු ප්‍රහාරය සම්බන්ධව පරික්ෂණ පවත්වන ජනාධිපති කොමිසමේ නිලධාරීන් පිරිසක් අද (24) වනාතවිල්ලුව කරතිව් අරාබි විද්‍යාලයේ නිරීක්ෂණයකට එක්විය.
මෙම පිරිස කරතිව් අල්සුහරියා අරාබි විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු පිරිසකගෙන් ප්‍රශ්න කිරීමද මෙහිදී සිදුව ඇති බව වාර්තා වේ.
මෙම අරාබි විද්‍යාලයේ සිසුන්ට සහරාන් විසින් අවි පුහුණුව ලබාදාදී ඇති බවට කරුණැ වාර්තා වී තිබීම හේතුාවෙන් මෙම පුශ්න කිරීම සිදුවී ඇත. ඒ බව මෙම පාසලෙහි අධ්‍යාපනය හැදැරූ සිසුන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙයට පෙර දැනුම් දී තිබුණි.


පින්තූර අද දෙරණ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...